26.1 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෙබරවාරියේ විදෙස් සංචාරකයින් විශාල පිරිසක් මෙරටට

පෙබරවාරියේ විදෙස් සංචාරකයින් විශාල පිරිසක් මෙරටට

පසුගිය මාසයේදී විදෙස් සංචාරකයින් 232,341 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ, ඉන් වැඩිම පිරිසක් එනම්, 34,006 දෙනෙකු ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි.

මීට අමතරව රුසියාවෙන් 29,241 ක්, බ්‍රිතාන්‍යයෙන් 29,241 ක්, ජර්මනියෙන් 16,720 ක් සහ ප්‍රංශයෙන් 15,063 ක් මෙරටට පැමිණ තිබෙනවා.

ඒ අනුව, වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 485,102 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.