28.4 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිත්තණිය නිසා අවසන් ගමන් ගිය පුංචි සිඟිත්තිය

මිත්තණිය නිසා අවසන් ගමන් ගිය පුංචි සිඟිත්තිය

කට්කුවාරි, මාන්කුලම ප්‍රදේශයේදී කුඩා පිරිමි දරුවෙකු ඖෂධයක් විෂ වී මිය ගොස් තිබේ. මියගිය දරුවා වයස අවුරුදු එක හමාරක් වූ කට්කුවාරි, මාන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

විමර්ශනවලින් හෙළි වී ඇත්තේ මෙම කුඩා දරුවා ඔහුගේ මිත්තණිය අසනීප තත්ත්වයක් සඳහා භාවිත කරන ඖෂධ පෙති ගිල දමා ඇති බවයි. පසුගිය 04 වනදා සවස් කාලයේදී දරුවා ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මිය ගොස් ඇත.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දෙමාපියන්ට භාර දී ඇත. මාන්කුලම් පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.