24.5 C
Colombo
Wednesday, May 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපූකුඩුකන්නාගේ සොහොයුරෙක් අත්අඩංගුවට

පූකුඩුකන්නාගේ සොහොයුරෙක් අත්අඩංගුවට

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පුෂ්පරාජා හෙවත් පූකුඩුකන්නා නැමැත්තා ගේ සහෝදරයකු (36) කටුනායක ගුවන් තොටුපොළ හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.