― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalජනපති සහ ලංකා කම්කරු කොංග්‍රසය අතර හමුවක්

ජනපති සහ ලංකා කම්කරු කොංග්‍රසය අතර හමුවක්

ලංකා කම්කරු කොංග්‍රසය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් කොටුව, ජනාධිපති මන්දිරයේ දී  ඊයේ (04) පස්වරුවේ සිදු විය.   ලංකා කම්කරු කොංග්‍රසයේ ඉල්ලීම පරිදි උඩරට විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සැලසුම් කිරීම, රුපියල් දහසක දෛනික වතු කම්කරු වැටුප සහ ගුරු සහායක පත්වීම් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමාන්, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රමේෂ්වරන් යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.