27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැහැර ගෑස් නලයක් පිපිරීමෙන් දැවැන්ත ගින්නක් – 4ක් මරුට

වැහැර ගෑස් නලයක් පිපිරීමෙන් දැවැන්ත ගින්නක් – 4ක් මරුට

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ගෑස් නලයක් පිපිරීම හේතුවෙන් ගින්නක් ඇතිවී පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇත.

ඊයේ (07) රාත්‍රී සිදුවූ මෙම අනතුරේදී තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තුවාලකරුවන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා දී නොමැත.