30 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති ලේකම් කාර්යාලයේ වාහන වෙන්දේසිය ගැන පැමිණිල්ලක්

ජනපති ලේකම් කාර්යාලයේ වාහන වෙන්දේසිය ගැන පැමිණිල්ලක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වෙන්දේසිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

තක්සේරු වටිනාකම ඉතාමත් පහළ අගයකට වාහන ටෙන්ඩර් ක්‍රමයට ලබාදී ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.

මෙසේ ටෙන්ඩර්ව සක්සේරු වටිනාකම අඩුවෙන් යෙදීම හේතුවෙන් රථ වාහන සඳහා ලබා දී ඇති මුදල් ප්‍රමාණවත් නොවන බව අසංක රුවන් පොතුපිටිය මහතා චෝදනා කරයි.

නැවත පැවැත්වීමට නියමිත වාහන වෙන්දේසි නැවැත්වීමට ක්‍රියාකරන ලෙස ද ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටින බවය.