31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරටේ කිසිදු තෙල් හිඟයක් නෑ

රටේ කිසිදු තෙල් හිඟයක් නෑ

රටේ කිසිදු තෙල් හිඟයක් නැති බවත් මාස දෙකහමාරකට ප්‍රමාණවත් තෙල් තොග රට සතුව ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති වෛද්න‍ය ලින්ද ජයතිස්ස මහතා පැවසීය.

තිබෙන තෙල් තොගවලට අමතරව තෙල් නව ඇනවුම් ලැබීමට නියමිතව ඇති බවත් ඒ නිසා කිසිවෙක් තෙල් හිඟයක් ගැන බියක් ඇති කරගත යුතු නැති බවත් ඇමතිවරයා (17) කැබිනට් මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේය.