25.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරය යළි පහළට

ඩොලරය යළි පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (11) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.85ක් ලෙස සහ විකුණුම් මිල රු. 304.43ක් ලෙස පහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව – රු. 297.00 – රු. 304.00

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 294.83 – රු. 305.01

කොමර්ෂල් බැංකුව – රු. 295.30 – රු. 303.75

සම්පත් බැංකුව – රු. 295.62 – රු. 303.75

අමානා බැංකුව – රු. 298.30 – රු. 303.85