28 C
Colombo
Sunday, September 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිවිල් ආරක්ෂක නිලධාරීන් 10,000ක් පොලිසියට

සිවිල් ආරක්ෂක නිලධාරීන් 10,000ක් පොලිසියට

සිවිල් ආරක්ෂක නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට අනියුක්ත කිරීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් වැඩිකිරීමේ අරමුණින් මෙම පියවර ගැනීමට සැලසුම් කර තිබෙනවා.

දිවයින පුරා සියලු පොලිස් ස්ථානවලට අලුතින් බඳවා ගන්නා පිරිස් අනුයුක්ත කිරීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා.

දීපව්‍යාප්ත මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මේ වන විට දැඩි කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

රාත්‍රියේ මෙන්ම අලුයම් කාලයේ ද, එම මෙහෙයුම් ක්‍රියාත්මක බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.