29.5 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතෙවන පාසල් වාරය අද ඇරඹෙයි

තෙවන පාසල් වාරය අද ඇරඹෙයි


2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය ‍අද (18) ආරම්භ කෙරෙනවා.

මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරය ලබන 25 වැනි සඳුදා ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

රජයේ පාසල් සහ රජයේ අනුමත ‌පෞද්ගලික පාසල්වල 2025 දෙවන වාරය සඳහා පසුගිය (07) වැනිදා පාසල් නිවාඩු දෙනු ලැබුවා.