26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරනිල් තෑන්ක්ස් කරයි

රනිල් තෑන්ක්ස් කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (01දා) මාධ්‍යයට නිකුත් කළ විශේෂ ප්‍රකාශය මෙසේය.

අත්අඩංගුවට ගත් වෙලාවේ දී මා වෙනුවෙන් ඔන්ලයින් හරහා පෙනී සිටි ඔබ සියලුදෙනාටම ස්තූතිය පළ කරමි.

පසුව අවස්ථාවක මම ඔබ මුණගැසීමට බලාපොරොත්තු වෙමි. යළිත් ඔබ සැමට ස්තූතියි