30.6 C
Colombo
Monday, September 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇෆ්ගනිස්ථානයේ 600ක් ජිවිතක්ෂයට – 1300ක් තුවාලයි

ඇෆ්ගනිස්ථානයේ 600ක් ජිවිතක්ෂයට – 1300ක් තුවාලයි

ඇෆ්ගනිස්ථානයේ සිදු වූ දරුණු ගණයේ භූ කම්පනයක් හේතුවෙන් එරට පුද්ගලයන් 600 කට අධික පමණ පිරිසක් මරණයට පත්ව ඇත. ඉන් 1300ක පමණ පිරිසක් තුවාල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

ඇෆ්ගනිස්ථානයේ කඳුකර නැගෙනහිර ප්‍රදේශයේ ජලලාබාද් සිට කිලෝමීටර් 27 ක් පමණ දුරින් රික්ටර් මාපකයේ 6.0 ක භූමිකම්පාව ඇති වී ඇත.