― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalහිනිඳුම ඉන්ධන පෝලිමකදී තවත් අයෙක් ජීවිතක්ෂයට

හිනිඳුම ඉන්ධන පෝලිමකදී තවත් අයෙක් ජීවිතක්ෂයට

හිනිඳුම – තවලම ප්‍රදේශයේ සිපෙට්කෝ පිරවුම්හලක ඩීසල් ලබාගැනීම සඳහා පෝළිමේ සිටි පුද්ගලයෙක් අද (11) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද අලුයම ලොරි රථයට ඩීසල් ලබා ගැනීම සඳහා මෙම පුද්ගලයා පිරවුම්හල අසලට පැමිණ පැයට ආසන්න කාලයක් එහි රැඳී සිට ඇති අතර එහිදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

ගාල්ල – හබරකඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.