27.5 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලංකාව ආසියාවේ ලොකු රටක් ලෙස දකින්න කැමති නම් සියලු නායකයින් එකතු විය...

ලංකාව ආසියාවේ ලොකු රටක් ලෙස දකින්න කැමති නම් සියලු නායකයින් එකතු විය යුතුයි

ශ්‍රී ලංකාව ආසියාවේ ලොකු රටක් වෙනවා දකින්න කැමති නම් විපක්ෂයේ සියලු නායකයින් එකට එකතු විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන⁣ සඳහන් කරයි.

හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන⁣ සඳහන් කළේ,

“සියලු නායකයන් එක වේදිකාවකට ගොඩවිය යුතුව තිබෙනවා ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා. ශ්‍රී ලංකාවට නිදහස ලබාගත්තෙත් එහෙමයි. සියලු නායකයන් එක වේදිකාවක සිටයි ශ්‍රී ලංකාවට නිදහස ලබාගත්තේ.

ශ්‍රී ලංකාව ආසියාවේ ලොකු රටක් වෙනවා දකින්න කැමති නම් තරුණ පරම්පරාව මේ රටේ බොරුවෙන් සන්නද්ධ වෙන එක නතර කරන්න ඕනි නම්, මම හිතනවා සියලු නායකයින් එක වේදිකාවකට ගොඩවිය යුතුයි.”