24.5 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමගේ දේපළ ලැබුණේ දෙමාපියන්ගෙන් සහ ඥාතී හිතවතුන්ගෙන්

මගේ දේපළ ලැබුණේ දෙමාපියන්ගෙන් සහ ඥාතී හිතවතුන්ගෙන්

සිය ආණ්ඩුවේ 159ක් වන මන්ත්‍රී මණ්ඩලයේ බහුතරයකට වත්කම් බැරකම් ප්‍රකාශවල ඇතුළත් කිරීමට කිසිදු වත්කමක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.

එක් අයෙකුගේ දෙදෙනෙකුගේ නොව හැකි නම් සියලු දෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශ රට හමුවේ තබන ලෙස තමන් අභියෝග කරන බව ද ඔහු සඳහන් කරයි.

සිය වත්කම් ප්‍රකාශවල ඇත්තේ අමාත්‍ය ධුර ලැබීමට පෙර දෙමාපියන්ගෙන්, ඥාති මිත්‍රාදීන්ගෙන් ලැබුණු දේ සහ වෘත්තීය ජීවිතයෙන් උපයා ගත් දෑ බව ද සුනිල් වටගල ප්‍රකාශ කරයි.

ස්වාධීන රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.