ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 2 ක් හා 0.689 ක දල ශුද්ධ ලකුණු වේගයක් වාර්තා කරගත් ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා.
දෙවන ස්ථානය ප්‍රසාද ලකුණු 2 ක් හා 0.121 ක දල ශුද්ධ ලකුණු වේගයක් වාර්තා කරගත් බංග්ලාදේශ කණ්ඩායම සමත්ව ඇති බවයි සඳහන් වෙන්නේ.
ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවී ඇති අතර ඔවුන් -0.121 ක දල ශුද්ධ ලකුණු වේගයක් වාර්තා කර ඇති අතර අවසන් ස්ථානය පාකිස්ථාන කණ්ඩායම විසින් හිමිකරගෙන ඇත්තේ -0.689 ක දල ශුද්ධ ලකුණු වේගයක් වාර්තා කර ගනිමින්.
අදාළ ලකුණු පුවරුව පහතින්,