25.9 C
Colombo
Sunday, November 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 7 වන දිනය අදයි

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 7 වන දිනය අදයි


කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය පසුගිය 27 වනදා ආරම්භ වුණා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලබන ඔක්තෝම්බර් මස 06 වනදා දක්වා පෙරවරු 09.00 සිට රාත්‍රී 09.00 තෙක් ක්‍රියාත්මකයි.

අද (03) දිනයේද බොහෝ පාඨකයින් පොත් මිලදී ගැනීම සඳහා පැමිණෙනු ඇතැයි පොත් ප්‍රකාශකයින්ගේ සංගමය බලාපොරොත්තු වනවා.

පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විවිධ වැඩසටහන් රැසක් පැවැත්වෙනවා.