25 C
Colombo
Wednesday, December 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැරදි ආහාර රටා නිසා දියවැඩියා රෝගීන්ගේ ඉහළ යාමක්

වැරදි ආහාර රටා නිසා දියවැඩියා රෝගීන්ගේ ඉහළ යාමක්

වැරදි ආහාර රටාව සහ ව්‍යායාම නොකිරීම දියවැඩියාවට හේතුව බවත් දියවැඩියා රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බවත් වෛද්‍යවරුන් පවසනවා.

තමන්ගේ මුහුණ ලෙසම පාද ද රැකගත යුතු බවයි වෛද්‍යවරුන් අවධාරණය කරන්නේ.

දියවැඩියා රෝගීන් නිරන්තරව පාද පරීක්ෂා කළ යුතු බවත් පාදයේ යම් රතු වීමක් , තුවාලයක් ඇති වී ගෙන එන විටම ප්‍රතිකාර කළ යුතු බවත් වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.