27 C
Colombo
Saturday, November 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅසැබි දසුන් වෙබ් අඩවිවලට දැම්ම විවාහක යුවළට වැඩ වරදී

අසැබි දසුන් වෙබ් අඩවිවලට දැම්ම විවාහක යුවළට වැඩ වරදී

වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවි සඳහා අසභ්‍ය වීඩියෝ දර්ශන උඩුගත කළ විවාහක යුවළක් මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේදීය.

මෙම යුවළ වයස අවුරුදු 37 හා 36 හැවිරිදි වියේ පසුවන අතර සැමියා පරිඝණක ඉංජිනේරුවරයෙක් හා බිරිඳ මනෝ විද්‍යා උපදේශකවරියක් බව සඳහන් වේ.

ඔවුන් විසින් අදාළ වෙබ් අඩවියට වීඩියෝපට 334ක් උඩුගත කර තිබෙන බවත් මෙම සැකකරුවන් දෙදෙනා හෙට (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පැවසුවා.