31.7 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාවේ පොලිසියක් තුල පිපිරීමක්

ඉන්දියාවේ පොලිසියක් තුල පිපිරීමක්

ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර් හි නව්ගම් පොලිස් ස්ථානයේ ඊයේ (14) රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම පොලිස් ස්ථානයේ අත්අඩංගුවට ගෙන තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් පරීක්ෂා කිරීමට යාමේදී මෙම පිිපිරීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පිපිරීමෙන් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් තවත් 27 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
තුවාල ලබා සිටින තවත් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.