25 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශ්වාසභංගයේ සහ දෝෂාභියෝගයේ අලුත්ම තත්ත්වය මෙන්න

විශ්වාසභංගයේ සහ දෝෂාභියෝගයේ අලුත්ම තත්ත්වය මෙන්න

සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන දෝෂාභියෝගය සහ විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සතියකින් කල් දැමුණා.

මේ සතිය ඇතුලත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ස්වාධීන වුණු අනෙකුත් මන්ත්‍රීවරුන්ට මෙම විශ්වාසභංගය සහ දෝෂාභියෝගය අත්සන් කිරීමට ලබාදෙන බවයි දේශපාලන ආරංචි මාර්ග අපට පැවසුවේ.

එහි අඩංගු කරුණු සංශෝධනය කිරීමට අවශ්‍යනම් ඒවාද මෙම සතිය ඇතුලත සාකච්ඡා කර වෙනස් කිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

තවද මේ වනවිට ආණ්ඩුවේ ඇමතිකම් ලබා නොගන්නා බවට ප්‍රකාශ කළ බොහෝ දෙනෙකු ආණ්ඩුව වැරදි බව පිළිගෙන ඇති බවත් ආණ්ඩුව ඉවත් වියයුතු බවට පිළිගන්නා බවත් සඳහන් වනවා.