24.5 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

අද (21) පාර්ලිමේන්තුවේදී පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතය.

මෙම පක්ෂ නායක රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් දහවල් 1.00 පැවැත්වේ. එහිදී ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව තීරණය කෙරෙනු ඇත.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. එහිදී රට තුළ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ ඉදිරි කටුයුතු සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට නියමිතව ඇත.