27.8 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalගෝඨාභය හොරෙක් කියා ඔප්පු වුණොත් මන්ත්‍රී ධුරය අත්හරිනවා

ගෝඨාභය හොරෙක් කියා ඔප්පු වුණොත් මන්ත්‍රී ධුරය අත්හරිනවා

ගෝඨාභය රාජපක්ෂ මහතා හොරකම් කළ බවට ඔප්පු වී ඇති එක වර්තාවක් හෝ සභාගත කළ හොත් තමා හෙට පාර්ලිමේන්තු ධුරයෙන් ඉවත් වන බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවසීය.