33.9 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකොස්ගොඩින් සැක කටයුතු මළ සිරුරක්

කොස්ගොඩින් සැක කටයුතු මළ සිරුරක්

වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන පුද්ගල මළ සිරුරක් කොස්ගොඩ, දිවියාගල ප්‍රදේශයේදී තිබියදී සොයා ගත් බව පොලීසිය පවසයි.

මෙම මළ සිරුර ලඳු කැළෑවක තිබියදී සොයා ගෙන ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇති තරුණයා 28 හැවිරිදි බලපිටිය, පාතේගම ප්‍රදේශයේ පදිංචි අයකු බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.