දේශීය සහ ආනයනික සිමෙන්ති කිලෝ ග්රෑම් 50 කොට්ටයක මිල හෙට සිට රුපියල් 400කින් ඉහළ දමන බව සිමෙන්ති සමාගම් පවසයි.
ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2750-2850 ක් දක්වා මිල යයි.
රජය විසින් සිමෙන්ති මිල පාලනයෙන් ඉවත් වීමෙන් පසු සමාගම් විසින් මිල තීරණය කරනු ලබයි