32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialපන්සිල් පද පහම රකින එකම දේශපාලඥයා බැසිල් පමණයි

පන්සිල් පද පහම රකින එකම දේශපාලඥයා බැසිල් පමණයි

පන්සිල් පද පහම රකින, තමන් දන්නා එකම දේශපාලන ප්‍රාඥයා බැසිල් රාජපක්ෂ පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයාද වන මහින්ද පතිරණ පවසයි.

අදට (27) යෙදී ඇති බැසිල් රාජපක්ෂගේ උපන්දිනය වෙනුවෙන් ෆේස්බුක් සුබපැතුමක් තබමින් හෙතෙම මේ බව ප්‍රකාශ කර ඇත.