32.2 C
Colombo
Thursday, April 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණ්ඩුවට විරෝධය පා හෙට රට පුරා වැඩ වර්ජන

ආණ්ඩුවට විරෝධය පා හෙට රට පුරා වැඩ වර්ජන

ආණ්ඩුවට විරෝධය පළ කරමින් හෙට (28) සමස්ත මහා වැඩවර්ජනය නමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ පැවසීය

මේ සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වතු සහ පෞද්ගලික අංශයේ ක්ෂේත්‍ර සියල්ල ඒකාබද්ධව එක්දින වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

හෙට පැවැත්වෙන වර්ජනයට සහ ඒකාබද්ධ හර්තාලයකට වෘත්තීය සමිති දහසකට වඩා වැඩි ප්‍රමාණයක් එකඟතාවය පළ කර ඇතැයි වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.