― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමම අගමැතිට ඉවත්වෙන්න කිව්වෙ නැහැ - ජනාධිපති

මම අගමැතිට ඉවත්වෙන්න කිව්වෙ නැහැ – ජනාධිපති

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙසට හෝ ඔහු ඉවත් කරන බවට කිසිදු දැනුම් දීමක් කර නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) රාත්‍රී පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ආණ්ඩුවේ හෝ පොහොට්ටුවේ කිසිදු ප්‍රශ්නයක් ඇති නොකර රටේ ඇතිව තිබෙන අර්බුදය විසඳීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ බවද, ඒ සඳහා සියලු දෙනාගේ සහාය ලබාගත යුතු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු අතර මත ගැටුමක් ද ඇති වී තිබෙන අතර එම රැස්වීම උණුසුම්කාරී ස්වභාවයක් ගෙන ඇත .

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරු බහුතරයක් ඊට සහභාගීවූහ