30.6 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරලියගහ මන්දිරය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් - Breaking

අරලියගහ මන්දිරය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් – Breaking

අරලියගහ මන්දිරය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බව අප වාර්තාකරුවන් පැවසුවා.
අරලියගහ මන්දිරය ඉදිරිපිට බස් රථ පෙළක් නතර කිරීම සම්බන්ධයෙනුයි මෙම උණුසුම් තත්ත්වය ඇති තිබෙන්නේ.
ඊයේ දවසේදී මේ අසල අරගලයේ නිරත පුද්ගලයන් පොලිසියෙන් විමසීමක් කර තිබුණේ මෙම බස් රථ කාගේද යන්නයි.
එවිට පොලිසිය පිළිතුරු දී තිබුණේ මෙම බස් රථ කාගේද යන්න නොදන්නා බවයි.
නමුත් අද පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම බස් රථ රැගෙන යාමට පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේදී අදාල අරගලයේ පුද්ගලයන් විසින් විමසා තිබෙන්නේ මේ බස් කාගේද යන්න නොදන්නේනම් පොලිස් නිලධාරීන් රැගෙන යන්නේ කෙසේද යන්නයි.

https://fb.watch/cHbKALO0CB/