31 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවැඩි ඡන්දයෙන් රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කථානායක ධුරයට

වැඩි ඡන්දයෙන් රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කථානායක ධුරයට

නියෝජ්‍ය කථානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාව පත් කෙරුණා.
ඒ වැඩි ඡන්ද 148 ක් ලබාගනිමින්.
රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාගේ නම නිමල් සිරිපාලද සිල්වාව යෝජනා කළා.
සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා විසින් එම යෝජනාව ස්ථිර කළා.
ආණ්ඩු පක්ෂයේ සහයෝගයද රංජිත් සියඹලාපිටියට සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කළා.
විපක්ෂයෙන් යෝජනා වුණේ ඉමිතියාස් බාකීර්ගේ නමයි.
කෙසේ වෙතත් මීට පෙර නියෝජ්‍ය කථානායක ධුරය දැරුවේද රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා විසින්.
ඉන් පසුව ඔහු පසුගියදා ඉල්ලා අස්වුණා.