29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව නැවතත් ලෝකයෙන්ම එක වෙයි

ශ්‍රී ලංකාව නැවතත් ලෝකයෙන්ම එක වෙයි

දළ ජාතික ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක් ණය හා පොලී වෙනුවෙන් වෙන්කරන ලෝකයේ පළමු රට බවට මේ වන විට ශ්‍රී ලංකාව පත්ව ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි පැවසීය.

මේ අනුව දළ ජාතික ආදායමෙන් සියයට 71.7ක් ණය සේවාකරණය වෙනුවෙන් වෙන්කරන බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ 2019 වසරේදී රුපියල් ට්‍රිලියන 14.15ක්වූ ණය ප්‍රමාණය මේ වන විට රුපියල් ට්‍රිලියන 19.4ක් බවට පත්ව ඇති බවයි.