ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඉකුත් 09 වෙනිදා කොල්ලුපිටියේ සහ ගාලු මුවදොර පිහිටි සාමකාමී අරගලයට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට අනුවයි.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...

පොහොට්ටුවේ තවත් ප්‍රබලයෙක් අත්අඩංගුවට
Previous article
Next article