26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමෛත්‍රීගේ දැඩි තීරණය ගැන අමරවීර කට අරී

මෛත්‍රීගේ දැඩි තීරණය ගැන අමරවීර කට අරී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු දරමින් අමාත්‍ය ධුර ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අදහස් දැක්වීම සිදුකළා.

එහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් තමන්ව ඉවත් කර ඇතිබවක් මෙතෙක් දැනුම් දී නැති බවත් එසේ තනතුරුවලින් ඉවත් කිරීමට නොහැකි බවයි.

එසේම ලෙස සිදු කිරීමට මධ්‍යම කාරක සභාවක් වත් රැස් නොවුණු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.