28 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපඩි නොගෙන ඇමතිවරු වැඩ කරන්න සැරසෙයි

පඩි නොගෙන ඇමතිවරු වැඩ කරන්න සැරසෙයි

ඇමතිවරුන් වැටුප් නො ගෙන වසරක කාලයක් කටයුතු කිරීමට ඊයේ (06) පැවැති කැබිනට් රැස්වීමේ දී තීරණය කර ඇතිබව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බවයි වාර්තා වුණේ.

රට මුහුණ දී ඇති බරපතළ අර්බුදයත් සමඟ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන තිබෙනවා.