27.2 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපාඨලී ස්වාධීන වෙයි

පාඨලී ස්වාධීන වෙයි

අද (08) සිට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව පාඨලී චම්පික රණවක පවසයි.

තමන් ඒ පිළිබඳව සමගි ජන බලවේගයේ නායකවරයා වෙතද ලිඛිතව දැනුම් දුන් බව මන්ත්‍රීවරයා පැවසීය.

තවද ඔහු සඳහන් කළේ තමන් මෙම තීරණය ගනු ලැබුවේ කිසිවකු කෙරෙහි ඇති පුද්ගලික තරහක් හෝ වෛරයක් නිසා නොවන බවයි.