― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස් අධිකාරිවරයාගේ පිස්තෝලය කොල්ල කෑ තරුණයා අත්අඩංගුවට

පොලිස් අධිකාරිවරයාගේ පිස්තෝලය කොල්ල කෑ තරුණයා අත්අඩංගුවට

මැයි 09 වැනිදා පංචිකාවත්ත ප්‍රදේශයේදී නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට හා සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු නිලදාරීන් පිරිසකට පහර දී නිල රථය ගිනි තබා, ගිනි අවි පැහැර ගත් 18 හැවිරිදි පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.