30 C
Colombo
Wednesday, June 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsෂාරුක් ඛාන්ගේ පුත්‍රයාට ඇප

ෂාරුක් ඛාන්ගේ පුත්‍රයාට ඇප

බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්ගේ පුත්‍රයා වන මුම්බායි මත්ද්‍රව්‍ය නඩුවේ සම විත්තිකරුවන් දෙදෙනෙකුවන ආර්යන් ඛාන්, මහාධිකරණය ඇප මත නිදහස් කර ඇත. 
 
ආර්යන් ඛාන් ඔක්තෝබර් 03 වැනිදා මුම්බායි වෙරළට ඔබ්බෙන් වූ නෞකාවක මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සති තුනකට පසු බොම්බේ මහාධිකරණය අද මෙලෙස ඇප ලබා දුන්නේය.
 
23 හැවිරිදි ආර්යන් ඛාන් වෙනුවෙන් අවස්ථා දෙකකදී ඇප ඉල්ලා තිබුණද ඒවා ප්‍රතික්‍ෂේප කෙරුණි.
 
කෙසේ වෙතත් විත්තිකාර ආර්යන් ඛාන් අද රාත්‍රියේ බන්ධනාගාරයෙන් නිදහස් නොකෙරෙන බව ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.