28.4 C
Colombo
Tuesday, September 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical21ට කැබිනට් අනුමැතිය

21ට කැබිනට් අනුමැතිය

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය ඊයේ (20) රාත්‍රියේ අනුමැතිය ලබා දුන්නේය.

මෙම යෝජනාව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය බලාත්මක කිරීම සහ 21 වැනි සංශෝධනයේ අහිතකර වගන්ති ඉවත් කිරීම නව පනත් කෙටුම්පත මගින් සිදු කරනු ඇත.