30 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලොව කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක්

ලොව කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක්

ලෝකයේ කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක් යළි දක්නට ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.
 
මාස කිහිපයකට පෙර ආසාදිතයන් වාර්තාවීමේ අඩුවක් දක්නට ලැබුනි. 
 
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, 4% ක හෝ 6% ක ප්‍රතිශතයකින් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි. එහෙත්, යුරෝපයේ වැඩි වූ ප්‍රතිශතය 18% කි.
 
එමෙන්ම බ්‍රිතාන්‍ය හා ඉතාලිය ඇතුළු තවත් රටවල් කිහිපයකින් මරණ සහ ආසාදිත සංඛ්‍යාව වැඩි වශයෙන් වාර්තා වී ඇති බව එම සංවිධානය වැඩිදුරටත් සදහන් කර ඇත.