කොරෝනා ආසාදිතයන්ගේ අසාමාන්‍ය ඉහළ යාමක් දක්නට ලැබෙන බව, සිංගප්පූරු සෞඛ්‍ය බලධාරින් පවසයි.
ඊයේ එරටින් හඳුනා ගැණුනු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 5,324 කි.
මීට හේතු පිරික්සීමට පරික්ෂණයක් අරම්භ කර ඇතැයි, එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර ඇතැයි විදේ මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, එරට ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 10 ත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 349 දක්වා ඉහළ ගොස් ඇත. එරට, සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 184,000 ඉක්මවයි.