33 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනිල් මහ සටනට වර්ෂාව හරස් වෙයි

නිල් මහ සටනට වර්ෂාව හරස් වෙයි

කොළඹ රාජකීය විදුහල සහ ගලකිස්ස සාන්ත තෝමස් විදුහල අතර එස්එස්සී පිටියේදී ඊයේ ආරම්භ වීමට නියමිතව තිබූ 142 වැනි නිල් මහ සටන පාසල් මහා ක්‍රිකට් තරගයට වර්ෂාව හරස් වීම හේතුවෙන් පළමු දිනයේ තරගය අවලංගු කිරීමට සිදු වී තිබිණි. ඒ අනුව තරගයේ දෙවැනි දිනය වන අද තරගය ආරම්භ කෙරේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් අවස්ථා කිහිපයකදීම කල් දැමූ තුන් දින නිල් මහා සටන කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ක්‍රීඩාලෝලීන්ගෙන් තොරව පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.