අදින් පසුව රනිල් වික්‍රමසිංහ හැඳින්විය යුත්තේ රනිල් රාජපක්ෂ යනුවෙන් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
ඇය මේ බව ප්‍රකාශ කළේ අද (22) රනිල් වික්‍රමසිංහගේ නිවාස අසළ පවතින විරෝධතාවට එක්වෙමිනි.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු ඉවත්වන තුරු දිගින් දිගටම අරගල කරන බවත් ඇය ප්‍රකාශ එහිදී ප්‍රකාශ කළේය.