28 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරනිල්ටත් ළඟදීම ගෙදර යන්න වෙයි?

රනිල්ටත් ළඟදීම ගෙදර යන්න වෙයි?

ගැටලු විසඳීමට අසමත් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ධූර කාලය තව දින කිහිපයකින් අවසන් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පැවසීය.

තව නොබෝ දිනකින් අගමැතිවරයාගේ ඉරණම කපුටු රැළ විසින් තීරණය කරනු ඇති බවත් ඉන්ධන මිල සියයට 50 කින් ඉහළ යද්දී අගමැතිවරයා කුමක් කරන්නේද යන්න අභිරහසක් බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.