― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඕමාන් - ශ්‍රී ලංකා හොකී ක්‍රීඩා තරගාවලියට ක්‍රියාකාරී කමිටුවක්

ඕමාන් – ශ්‍රී ලංකා හොකී ක්‍රීඩා තරගාවලියට ක්‍රියාකාරී කමිටුවක්

දෙරට අතර මිත්‍රත්තවය ඉහළ නැංවීමේ පරමාර්ථය පෙරදැරිව ශ්‍රී ලංකාව සහ ඕමානය අතර හොකී ක්‍රීඩා තරගාවලියක් 2021 දෙසැම්බර් මස පැවැත්වීමට ඕමාන් හොකී සම්මේලනය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත එකඟතාවය පලකර ඇත.
 
ඒ අනුව CH & FC ක්‍රීඩා සමාජයත්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ක්‍රීඩා සමාජ එකාබද්ධව ආරක්ෂක සේවා කණ්ඩායමක් තෝරා ගැනීම මඟින් මෙම ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩා සමාජ 02 ක් සහභාගීකරවීමට බලාපොරොත්තු වේ.
 
මෙම තරගාවලියේ කටයුතු ඉතා සාර්ථකව සංවිධානය කරගැනීමට හා තරගාවලියපැවැත්වීම සදහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා විසින් අද (01) තිවංක විජේරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුතුක්‍රියාකාරී කමිටුවක් පත් කර ඇත.
 
එම කමිටුවේ සාමාජිකයන් පහත පරිදි වේ.
 
තිවංක විජේරත්න (සභාපති) , ඉම්රාන් ගවුස්, අරූෂ් සලීම්ඩින්,වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේ, කොමදෝරු ටී.එම්.ඒ.ඒ.තෙන්නකෝන්, එන්.එන්.ඩී.අල්විස්, ආර්.ටී.අල්පොන්සු(සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා) ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව,