25.6 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalතෙල් ඉල්ලන්න ජනපති ඩුබායි යයි

තෙල් ඉල්ලන්න ජනපති ඩුබායි යයි

ඉන්ධන ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

ලබන මස 10 වැනිදායින් පසු රට පුරා අඛණ්ඩවම ඉන්ධන සැපයීමට රජය නව වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.

ලොව 7 වන විශාලම තෙල් සංරක්ෂිතය හා මැදපෙරදිග පවතින වඩා සංවර්ධනය වූ ආර්ථිකයන්ගෙන් එකක් එක්සත් අරාබි එමීර් සතුවේ.