26.1 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපැනඩෝල් පෙත්තක්වත් දෙන්න බැරි ආණ්ඩුවෙන් රටට ඇති වැඩේ මොකක්ද?

පැනඩෝල් පෙත්තක්වත් දෙන්න බැරි ආණ්ඩුවෙන් රටට ඇති වැඩේ මොකක්ද?

රටේ පැනඩෝල් පෙත්තක්වත් නැත්තම් රටට ආණ්ඩුවක්, සෞඛ්‍ය ඇමැතිවරයෙක් කුමකටදැයි තමා ප්‍රශ්න කරන බවත් අද රටේ තෙල් පෝලිම්වල සිදුවන මරණ ස්වභාවික ඒවා නොව ඝාතනයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

කෘෂිකර්මාන්තයට පොහොර දෙනවා කියා රජය පොරොන්දු වුණත් එය වචනයට පමණක් සීමා වී ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා කියා සිටියේ අගමැති රනිල් පාර්ලිමේන්තුවට පැමිණ ගේම් ගහන බවයි.