― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් පෝලිමේදී තවත් අයෙක් ජීවිතක්ෂයට

තෙල් පෝලිමේදී තවත් අයෙක් ජීවිතක්ෂයට

හෘදයාබාධයක් ඇති වීමෙන් පසු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මොරටුව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු පයාගල ඉන්ධන පිරවුම්හලක පෝලිමේ රැඳී සිටියදී මිය ගොස් තිබෙනවා.