32 C
Colombo
Monday, March 31, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSocialකරුණාකර ඉවත්ව යන්න - සනත් ජයසූරියගෙන් රනිල්ට සැර කතාවක්

කරුණාකර ඉවත්ව යන්න – සනත් ජයසූරියගෙන් රනිල්ට සැර කතාවක්

සනත් ජයසූරිය විසින් මුහුණුපොතට එක් කරන ලද කතාවක් මේ වනවිට සමාජ මාධ්‍ය පුරා වේගයෙන් පැතිර යමින් පවතී.

එම සටහන මෙසේයි.

මවාගන්න..
මිස්ටර් බීන්ව ක්‍රිකට් ටීම් එකට ගෙනාවත් ඔහුව ප්‍රතික්ෂේප වෙනවා මොකද ඔහු නලුවෙක් මිසක් ක්‍රීඩකයෙක් නොවන නිසා. ඔහු දැවී යනවිට විනිසුරු ඔහුව ඉවත් කළත් ඔහු එයද ප්‍රතික්ෂේප කරනවා. ක්‍රිකට් ක්‍රීඩාවේදී තනිවම පන්දුවට පහර දීමට තනි මිනිසෙකුට නොහැක. කරුණාකර ඉවත්ව යන්න!