සදාකාලික වර්තමානයද ? අනාගතවාදී සිහිනයද?“ යන තේමාවෙන්
එළඹෙන මැතිවරණ කාලය හා ජනතාව මුහුණ දෙන අභියෝග හමුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ස්ථාවරයන් හා ක‍්‍රියාමාර්ග පැහැදිලි කරමින් විශේෂ සම්මන්ත‍්‍රණයක් 2019.08.06 දින සවස කොළඹ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී පැවැත්විණි.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...

සදාකාලික වර්තමානයද ? අනාගතවාදී සිහිනයද?
Previous article
Next article