පසුගියදා කොළඹ වරායට පැමිණි අතර එහි ඇති ගෑස්වල සාම්පල පරීක්ෂාව අදාළ අංශ විසින් සිදුකර තිබේ.ලිට්‍රො සමාගමට ගෑස් තොගයක් ගෙන ආ නෞකාවේ ඇති ගෑස්වල “එතිල් මකැප්ටාන්” රසායනිකය නියමිත ප්‍රමිතියට නොමැති බව අනාවරණ වී තිබේ. එමනිසා ලිට්රෝ සමාගම විසින් පසුගිය දා ආනයනය කළ ගෑස් තොගය ප්‍රතික්ෂේප කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
